Breaking News
Home / පුවත් / ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 න් 74 ක්‌ ඉන්දියාවට බදු දීමට ශ්‍රී ලංකා රජය එකඟවෙයි.

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 න් 74 ක්‌ ඉන්දියාවට බදු දීමට ශ්‍රී ලංකා රජය එකඟවෙයි.

 Trincomalee_oil_storage_tanks

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 99 න් 74 ක්‌ ඉන්දියාවට බදු දීමට ශ්‍රී ලංකා රජය එකඟ වී ඇත.

ත්‍රිකුණාමලය තෙල් සංකීර්ණයේ ඉතිරිව ඇති තෙල් ටැංකි 10 ක්‌ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව සතුවන අතර තෙල් ටැංකි 14 ක්‌ ඉන්දීය තෙල් සමාගම පාලනය කරයි. මෙම තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම සඳහා වූ කැබිනට්‌ පත්‍රිකාවක්‌ කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබේ.

මෙම ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම ගැන ශ්‍රීලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ  රජයේ අමාත්‍යවරුන් කීප දෙනෙකු විරෝධතා දක්‌වා ඇතත් ඒ ගැන තැකීමක්‌ දක්‌වා නැති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

About SirilakaNews

Check Also

Untitled-1 2

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට අගමැති රනිල් වික්‍රමසිංහ බලපැම් කරයි ? Prime Minister Ranil Wickremesinghe pressurizes the Central Bank Monetary Board?

මෙම මාසය අවසන් වීමට පෙර බැංකු ණය පොලිය සියයට 12 සිට සියයට 10 දක්වා අඩු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *