ප්‍රවීණ නළු චාලි චැප්ලින් ප්‍රිය කරන රසික රසිකාවියන් හයසිය හැට දෙදෙනකු (662) පසුගියදා බටහිර ස්විට්සර්ලන්තයේ පිහිටි ඔහුගේ ඉපැරැණි නිවසට එකතු වුණා. කෞතුකාගාරයක් බවට පත්කර ඇති මේ නිවසට එලෙස රසික පිරිසක් රොද බැඳගත්තේ චාලි චැප්ලින් නම්වූ ප්‍රවීණ සිනමාකරුවාගේ 128 වැනි ජන්ම දිනය සමරන්නටයි. මේ හයසිය හැට දෙදෙනාම චාලි චැප්ලින් ලෙස හැඳ ...
Read More »Monthly Archives: April 2017
එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය ජාතික සේවක සංගමය ද ශක්තිමත් කිරීමට යයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද විමසීම් දෙකට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය ජාතික සේවක සංගමය ද ශක්තිමත් කිරීමට යයි. එහි ආරම්භක පියවර වශයෙන් සංගමයේ සාමාජිකත්වය ලක්ෂ පහ දක්වා වැඩි කර ගැනීමේ අරමුණින් තරුණ සහ කාන්තා බළමුළු ඇති කිරීමටත් ජාතික සේවක සංගමයේ සභාපති ...
Read More »රුපියල් ලක්ෂ 100ක මුදලක් වනජීවී අමාත්‍යාංශයට ගෙවා ඕනෑම අයෙකුට අළියෙක් ලබාගත හෑකියි!
පන්සල් ඇතුළු ආගමික ස්ථානවලටත් අලි ඇති කිරීම සඳහා ඉල්ලීම් කරන ප්‍රභූන්ටත්…බෞද්ධාගමික පෙරහරවලටත් පින්නවලින් අලි ලබාදීමට වනජීවී අමාත්‍යාංශය තීරණය කොට තිබේ. එසේ අලි ලබාගන්නා ආගමික ස්ථාන හා ප්‍රභූ පුද්ගලයන් එම අලියාගේ භාරකාරත්වය භාරගත යුතු අතර එම සතුන් රැක බලා ගැනීම ඔවුන් සතු වන්නේය. එසේ ලබා ගන්නා අලියකු වෙනුවෙන් රුපියල් ලක්ෂ ...
Read More »දේශීය ආදායම් පනත සම්මත කලහොත් පමණක් ජගත් අරමුදළ මිලග ණය ශ්‍රී ලංකාවට ලබා දෙන බව දන්වයි!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට නිර්දේශ කරන ලද දේශීය ආදායම් පනත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත. මූල්‍ය අරමුදලේ නිර්දේශය පරිදි දේශීය ආදායම් පනත අමාත්‍ය මණ්ඩලයෙන් සම්මත කොට ගැසට් කරන තුරු ශ්‍රී ලංකාවට නිකුත් කෙරෙන තුන්වැනි ණය වාරිකයට මූල්‍ය අරමුදල් අධ්යක්ෂ මණ්ඩලයෙන් අනුමැතිය ලබා නොදෙන බව මෙයට ...
Read More »දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය සදහා සුදානම්විමේදී සංගමයට චෝදනා!
තවත් නොබෝ දිනකින් ලංකාවේ පැවැත්වෙන දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු කිරීම සඳහා තෝරාගත් පුහුණුකරු කණ්ඩායමට අඩු සුදුසුකම් සහිත දෙදෙනකු තෝරාගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනකු ශ්‍රී ලංකා මේසන්දු සංගමයට චෝදනා එල්ලකර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එළැඹෙන මැයි පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා පුහුණුකරුවන් ...
Read More »“හිත රිදීම” සහ “සිවිල් නීතියට පිටතින් යාම”
සමනලී ෆොන්සේකා විසින් ෆේස්බුක් සමාජ ජාලයේ ප්‍රසිද්ධ කරන ලද එක්තරා ඡායාරූපයක් සම්බ්ධයෙන් මේ වන විට සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදය කැලඹී තිබේ. සමනලී සිදු කර ඇත්තේ වෙනත් අයෙකු විසින් පළ කරන ලද ඡායාරූපයක් ‘ශෙයාර්’ කර ගැනීම වන අතර සංස්කරණිත ඡායාරූපයක් වන එහි දැක්වෙන්නේ කුණු කන්දක් ජේතවනාරාම දාගැබේ ඉහළ කොටසට බද්ධ කර ඇති ...
Read More »2017 ශුරයින්ගේ කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නාම ලේඛනය!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පවත්වනු ලබන 2017 ශුරයින්ගේ කුසලානය (Champions Trophy) වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ නාම ලේඛනය, ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය විසින් මාධ්‍ය වෙත නිකුත් කෙරුණා. ඒ අනුව එළඹෙන ජුනි මස 1 වනදා සිට 18 වනදා දක්වා එංගලන්තයේ සහ වෙල්ස්හිදී පැවැත්වීමට නියමිත මෙම එක්දින තරඟ මාලාව ...
Read More »අමෙරිකානු ඩොලර් මිලියන 24 ක පිරිවැයක් දරමින් ඉන්දියාවේ නිර්මාණය වු ‘බාහුබාලී’
ඉන්දියානු රුපියල් කෝටි 180 ක (අමෙරිකානු ඩොලර් මිලියන 24 ක්) අති විශාල පිරිවැයක් දරමින් ඉන්දියාවේ නිර්මාණය වුණු රමණීයම චිත්‍රපටයක් වුණු ‘බාහුබාලී : සමාරම්භය’ (Baahubali : The Beginning) සිය පිරිවැය මෙන් තෙගුණයකට වැඩි ආදායමක් වාර්තා කරමින් වාණිජමය වශයෙන් මෙන්ම විචාර ප්‍රතිචාර සහ සම්මාන අතින් අති සාර්ථක නිර්මාණයක් බවට පත් විය. ...
Read More »කොටි සංවිධානයට අයත් බිලියන් ගණනක් දේපළ ස්විට්සර්ලන්තයේ සහ කැනඩාවේ!
කොටි සංවිධානය විසින් එකී සංවිධානයට හිතෛෂි පිරිසගෙන් රෑස්කරගන්නා ලද බිලියන් ගණනක දේපළ ස්විට්සර්ලන්තයේ මුල්‍ය ආයථනවල සහ කැනඩාවේ බෑංකුවල ස්ථාවර තන්පත් ලෙස රදවා ඈතැයි කොටි සංවිධානයේ මුල්‍ය ක්‍රියාධරයකු ලෙස ක්‍රියාකල සුරේෂ් ධර්මා නෑමෑත්තා සුරිච් නුවරදි අන්තර්ජාල යුරෝපා විද්‍යුත් පුවත්පත් සේවයට පවසා ඈත. ස්විට්සර්ලන්තයේ බෑංකුවල පමණක් ඩොළර් බිලියනයක ස්ථාවර තෑන්පතුවක් රදවා තිබෙන ...
Read More »රටේ විනය රකින්න පුළුවන්ද අසා ජනාධිපතිතුමා සරත් ෆොන්සේකාට විහිළුවක් කලා! එස්.බී දිසානායක
රටේ විනය රැකීමට ආරක්ෂක අංශවල බලතල ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා ඇමැති මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළේ විහිළුවට මෙන් බව සමාජ සවිබල ගැන්වීම හා සුබ සාධන ඇමැති එස්. බී. දිසානායක මහතා පැවසීය. මෙම ඇමැති මණ්ඩල රැස්වීමට තමාද සහභාගීවු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ...
Read More »