Breaking News
Home / පුවත් / රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ විදේශ ආයෝජන රටින් පිටවයයි.

රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ විදේශ ආයෝජන රටින් පිටවයයි.

 download

ගිය වසරේ (2016) මුල සිට පසුගිය පෙබරවාරි මස මැද දක්‌වා කාලය තුළ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් මිලියන 633.5 ක ප්‍රමාණයක්‌ රටින් පිටව ගොස්‌ ඇත.

2016 වසර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 324.3 ක්‌ සහ 2017 වසරේ පෙබරවාරි 14 දින දක්‌වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 309.2 ක්‌ ද ශුද්ධ වශයෙන් රාජ්‍ය සුරැකුම්පත්වලින් විදෙස්‌ ආයෝජකයන් ඉවත් කරගෙන ගොස්‌ තිබේ.

මේ අනුව රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ මුළු විදේශ ආයෝජන ප්‍රමාණය සියයට 4.4 ක්‌ දක්‌වා මේ වන විට සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

About SirilakaNews

Check Also

Untitled-1 2

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට අගමැති රනිල් වික්‍රමසිංහ බලපැම් කරයි ? Prime Minister Ranil Wickremesinghe pressurizes the Central Bank Monetary Board?

මෙම මාසය අවසන් වීමට පෙර බැංකු ණය පොලිය සියයට 12 සිට සියයට 10 දක්වා අඩු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *