ඉතාලියේ නිරිතදිග වෙරළින් යුරොපයේ වෙරළට පිවිසෙන අයේයිවියා නම් අප්‍රිකානු තරුණයෙකු තමන් සංක්‍රමනිකයෙකු ලෙස එසේ පෑමිණි ගමනමග හෙළි කරන සිනමා කෘතියක් ඉතාලියේදී නිර්මානයවී තිබේ. මධ්‍යධරණී යනුවෙන් නම් කෙරුණු මෙම සිනමා දෑක්ම හරහා ඉදිරිපත්වන කතාව තුළ අප්‍රිකානු සංක්රමනිකයින් මුහුණ දෙන ඉතාම ඛේදනීය ඛේදවාචකය මෑනවින් උකහා දක්වන්නට සිනමා පටයේ අධ්යක්ෂ Jonas Carpignano විසින් ...
Read More »Monthly Archives: March 2017
රට වෙනුවෙන් සේවය කිරීම සඳහා ලැබෙන අවස්ථාව බැහැර නොකරමි! ගෝඨාභය රාජපක්ෂ.
දේශපාලනයට පිවිසීමට කැමැත්තක් නොමැති වුවත් රට වෙනුවෙන් සේවය කිරීම සඳහා ලැබෙන අවස්ථාව බැහැර නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුකූල නායකයෙක් පත්වන්නේ නම් ඔහුට ආධාර කිරීමට තමන් සූදානම් බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කෙළේය. එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමයේ මාධ්‍යවේදීන් ...
Read More »අහෝ! රුපියල!
2016 වසරේදී ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව සියයට 3.8ක පහළ යෑමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 24 වැනිදා වන විට එහි අගය සියයට 1.2කින් තවදුරටත් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ දිනවල වෙළෙඳපොළේ ඇමෙරිකන් ඩොලරය රුපියල් 151.94කි. සෙසු ව්‍යාවහාර මුදල්වල ...
Read More »පොලිස් නිෂ්කාශන සහතිකය අන්තර් ජලයෙන් POLICE CLEARANCE REPORT IN ONLINE
විදේශගත ශ්‍රීලාංකිකයින් වෙත විශේෂිත අවශ්‍යතාවයක් ලෙස ගෑනේන පොලීස් නිෂ්කාශන සහතිකය ලබා ගෑනීම සදහා නව ක්‍රමයක් හදුන්වාදිමට පොලිස් දෙපාර්තුමේන්තුව කටයුතු යොදා ඈති බව මාධ්‍ය වාර්තා වෙයි. ඒ අනුව මින් ඉදිරියට එම සහතිකය අන්තර් ජාලය ඔස්සේ අයදුම් කිරිමට සහ ඒ ඔස්සේ සහතිකය ලබා ගෑනිමට අයදුම් කරුවන්ට අවස්ථාව උදාවන බව ශ්‍රී ලංකා තොරතුරු ...
Read More »ඉතිහාසයට අටුවාටිකාවක්!දුටුගෑමුණු රජුට නෑගණියක්.
මාතර තාරකා කොටුවේ ප්‍රදර්ශනයට තබා ඇති වසර දෙදහසක් පමණ පැරණි මැටි පාත්‍රයක මතුපිට ලියූ අභිලේඛනයකින් කාවන්තිස්ස මහ රජුගේ දියණියක මෙන්ම දුටුගැමුණු මහ රජුගේ නැඟණියක පිළිබඳ ඉතාම දුර්ලභ තොරතුරක් හෙළි වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා මේ පිළිබඳව කළ පර්යේෂණවලින් මෙම ...
Read More »සියළු බුදුවරුන්ගේ ධර්මය පිළිබද වු සංක්ෂිප්තය. සබ්බ පාපස්ස අකරණං
“සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානුසාසනං” මේ ගාථා රත්නය අප හැමදෙනාම දන්නා නිතර භාවිත කරන බොහොම සුලභ ගාථාවකි. එය බුදුවරයෙකුගේම බුද්ධ භාෂිතයකි. එසේම බුදුරදුන් දේශනා කළ සුවාසු දහසක් ධර්මස්කන්ධයම හකුළා ඉතා සංක්ෂිප්තව ඉදිරිපත් කළ ගාථාවකි. බෞද්ධ ඔබගේ ප්‍රධාන අරමුණ වන සසර දුක නිවන, විමුක්තිය සලසා දෙන, ...
Read More »සරණාගතයින් 200 ක් ලිබියානු මුහුදේ ගිලී යයි!
...
Read More »ආසියානු කුසලාන දුනු විදීමේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල තෝරා ගැනීමේදී බරපතළ අක්‍රමිකතාවක්!
ආසියානු කුසලාන ලෝක ශේ්රණිගත කිරීම් දුනු විදීමේ තරගාවලියේ දෙවැනි අදියර හෙවත් ලෝක දුනු විදීමේ ක්‍රීඩා උළෙල (2017)ට අදාළව පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් මේ මස 19දා සිට 26දා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීමට නියමිත අතර එම තරගාවලියට ශ්‍රී ලංකා පිල නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා තෝරා ගැනීමේදී බරපතළ අක්‍රමිකතාවක් සිදුවී ඇති ...
Read More »බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් ‘අනුරාගිනි නම් සිංහල චිත්‍රපටයක.
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් මුලවරට සිංහල චිත්‍රපටයකට දායක වෙමින් රංගනයට එක්වන ‘අනුරාගිනි’ අප්‍රේල් සිට කොළඹ රීගල් ප්රමුඛ සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. ‘අනුරාගිනි’ අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම් ගෙනි. ජැක්ලයින් සමඟ ජාත්‍යන්තර කීර්තියට පත් සංගීතඥයකු, නළුවකු මෙන්ම ශ්‍රී ලාංකිකයකු ද වන ඇල්ස්ටන් ...
Read More »මානසික සංවර්ධනය ඇතිකර ගත හැකි නම් තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම පහසුයි.අගමෑති රනිල් වික්‍රමසිංහ පවසයි.
මානසික සංවර්ධනය ඇතිකර ගත හැකි නම් තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම අපහසු නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ග්‍රාම රාජ්‍ය සංකල්පය යටතේ ගමේ පන්සල, පල්ලිය, කෝවිල, පාසල කේන්ද්‍ර කර ගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගත යුතු බවද හෙතෙම කීවේය. අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ තිරසර සංවර්ධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක ...
Read More »