Breaking News
Home / 2016 / November

Monthly Archives: November 2016

තුර්කි රජය හමුදා සොල්දාදුවන්, පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන් ඇතුළු තවත් පහළොස් දහසක් සේවයෙන් පහකරයි!

_92603220_160827112557_turkey-female-police_640x360_ap_nocredit

තුර්කි රජය හමුදා සොල්දාදුවන්, පොලිස් නිලධාරීන්, රජයේ නිලධාරීන් ඇතුළු තවත් පහළොස් දහසක් සේවයෙන් පහ කොට ඇත. පසුගිය ජුලි මාසයේ ඇතිවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව රැකියාවලින් පහ කරන ලද පිරිසට මොවුන්ද අයත් වේ. මේ අතර තවත් මාධ්‍ය ආයතන නවයක් පුණ්‍ය ආයතන දහඅටක් සහ පන්සියයකට අධික වෙනත් ආයතන තුර්කි රජය විසින් වසා ...

Read More »

වසර හතරක් මුළුල්ලේ සිය රට තුල සියලු තරග ජයග්‍රහණය කළ ඉන්දියාව!

_92576879_733e7148-77fa-4896-aa4d-3255c4853bee

  විශාකාපට්නම් හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී එංගලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 158 කට දවාගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලකුණු 246 කින් තරගය ජයග්‍රහණය කළේය. ලකුණු 405 ක ඉතා දුෂ්කර ඉලක්කයක් හඹායමින් සිටි එංගලන්ත කණ්ඩායම හමුවේ තිබූ එකම විකල්පය වූයේ සඳුදා දිනය පුරාම කඩුල්ලේ රැඳී සිටිමින් ජය පරාජයකින් තොරව ...

Read More »

‘මගේ දයාබර හදවත, එය දැඩිය’ (ආඒ දිල් හායි මුෂ්කිල්’)

maxresdefault

කෙනකුට ප්‍රේම කිරීම දුර්වල කමක් ද? ප්‍රේමය හදවතකට ශක්තිය මෙන් ම ශෝකය ගෙන එන්නේ ද? බොලිවුඩය තරම් ප්‍රේමය පිළිබඳ සාකච්ඡා කළ වෙනත් සිනමාවක් ලොව නැති තරම්ය. බොලිවුඩයේ ප්‍රකට සිනමාකරු කරන් ජොහාර් විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය ‘ආඒ දිල් හායි මුෂ්කිල්’ මේ වන විට ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් ...

Read More »

දෛවගත හස්තය!

hands-02

“අල්ලෙහි මැදට නුදුරුව ආරම්භ වූ රේඛාවක් මැණික් කටුව දෙසට විහිදී යන්නේ උදාර අදහස් ඇති බලවතුන් කෙරෙහිය. ඒ රේඛා තොමෝ මත්ස්‍ය වල්ගයට බඳුව අත්කර මුලට වන්නී ද එහි අග කුන්නායුධයකට සමාන වී නම් ඔහු රජෙකු කරන්නේය.” අංග ලක්ෂණ දේශාධ්‍යාය පුරුෂ ලක්ෂණයේ දෛවඥ කාම ධෙනුවේ සඳහන් වන්නේය. මෙම අල්ලේ සටහන් වන දෛව ...

Read More »

දිනපතා කොළඹට පිටින් එකතුවෙන අමතර කුණු ටොන් දහසක්!

Gulls (Laridae) and earthmover on landfill

පිට පළාත්වලින් දිනපතා කොළඹට පැමිණෙන ජනතාව විසින් ‘ලන්ච් ෂීට්’ ලක්ෂ 14ක්, පත්තර පිටු ලක්ෂ 14ක් මෙන්ම කිරි පැකට්, බීම අසුරන ලක්ෂ ගණනක් කොළඹට මුදා හරිනු ලබන බව සහ මෙම අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් දසදහස ඉක්මවන බව  කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා පෙන්වා දෙයි. එමෙන්ම කොළඹ ...

Read More »

මහින්ද මෛත්‍රී හමුවක්!

737254910slfp3

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කණ්ඩායම් දෙකකට බෙදී කටයුතු කිරීමෙන් ඉදිරියේදී සිදුවිය හැකි පරාජයන් වළක්වා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර ඉක්මන් සාකච්ඡාවක් පැවැත්වීමට දෙපාර්ශ්වයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් පිරිසක් මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තාවේ. සංවිධානය කිරීමට ආසන්න හේතුව වී ඇත්තේ ජී.එල්. පීරිස්ගේ සහභාගිත්වයෙන් යුතු නව ...

Read More »

උතුරේ හමුදා කදවුරු ඉදිරිපිටදී ගිනිමෑල දල්වා කොටි සමරති!

untitled-2

කොටි සංවිධානය තහනම් සංවිධානයකි. එහෙත් පසුගිය 27 දා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් හා ද්‍රවිඩ දේශපාලකයන් පිරිසක්‌ මියගිය කොටි සැමරීමට ක්‍රියාකළහ. 51 වැනි බලසේනාව පිහිටි කෝපායි හමුදා කඳවුර ඉදිරියට පැමිණි ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම් කේ. සිවාජිලිංගම් සහ පළාත් සභා මන්ත්‍රී සජිවන් ඇතුළු පිරිසක්‌ මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සැමරුවේ  ගිනිමැලයක්‌ දැල්වීමෙනි. එසේම උතුරේ මාධ්‍ය ...

Read More »

රුපියල පිරිහීම නිසා ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. කෝටි 28,500 කින් ඉහළට!

untitled-2

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහීම නිසා පමණක්‌ මේ වසරේ (2016) පළමු මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. කෝටි 14170 කින් ඉහළ ගොස්‌ තිබේ.මින් රු. කෝටි 13300 ක්‌ විදේශ ණය වැඩිවී ඇති අතර ඉතුරු රුපියල් කෝටි 870 ක්‌ වැඩිවී ඇත්තේ විදේශ ව්‍යවහාර මුදලින් වටිනාකම තක්‌සේරු කළ ...

Read More »

ඉන්දියාවේ අළුත් සල්ලී ශ්‍රීලාංකික වන්දනා කරුවෝ අතරමංකරයි!

_92472758_2052011f-e1ad-4965-a763-e21f630b8f6e

ඉහළ අගයකින් යුතු පැරණි මුදල් නෝට්ටු අවලංගු කර නව මුදල් නෝට්ටු නිකුත් කිරීමට ඉන්දීය ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් විශාල පිරිසක් දැඩි දුෂ්කර වාතාවරණයකට මුහුණ පා සිටිති. විශේෂයෙන්ම මුදල් නෝට්ටු අවලංගු කිරීම නිවේදනය කරන අවස්ථාවේ ඉන්දියාවට පැමිණ සිටි විදේශිකයන් වෙනුවෙන් කිසිදු විශේෂ පහසුකමක් ඉන්දීය ආණ්ඩුව සම්පාදනය නොකිරීම හේතුවෙන් ...

Read More »

හමුදාව යටතේ පැවති උතුරේ ඉඩම්වලින් 90% ක් අපි නියම අයිතිකරුවන්ට දුන්නා! ගෝඨාභය රාජපක්ෂ

gotae1341974562542

2015 වසරේ නව ආණ්ඩුව බලයට පත් වන විට හමුදාව යටතේ පැවති උතුරේ ඉඩම්වලින් 90% ක් යළි සාමාන්‍ය ජනතාව වෙත ලබා දී තිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි. පශ්චාත් යුද සමයේ රට තුළ ස්ථාවරත්වය ඇති කරනුවස් පැවති ආණ්ඩුව විසින් විශාල වැඩකොටසක් සිදු කරනු ලැබුවත් එය ජනතාව අතරට නොගිය බව ...

Read More »