Breaking News
Home / ප්‍රධාන පුවත් / පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුට වාහනයක් සදහා ලබාදුන් ලක්ෂ 280 ක මුදලට අමතරව තවත් ලක්ෂ දෙසීයයක්!

පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුට වාහනයක් සදහා ලබාදුන් ලක්ෂ 280 ක මුදලට අමතරව තවත් ලක්ෂ දෙසීයයක්!

පාර්ලිමේනතුව නියෝජනය කරන සියළුම මංත්‍රීවරුන් වෙනුවෙන් යහපාළන ආණ්ඩුව විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 280 ක තීරුබදු සහනයට අමතරව රුපියල් ලක්ෂ 200 ක සහනදායි ණය මුදලක් ලබා දිමට මුදල් අමාත්‍යංශය පියවරගෙන තිබේ.Risultati immagini per new vehicle

ලබා දී ඇති බදු සහනයට අමතරව තවත් රුපියල් කොටී දෙසීයක් මේ අනුව රටේ ජනතාව බර ලෙස පැටවෙන බව මීට විරුද්ධව හඩ නගන දේශපාලන සංවිධාන වල මතය වී තිබෙයි.

රටතුල මුල්‍ය අර්බුදයක් පවතින බැවින් රටේ ඉදිරි ක්‍රියාමාර්ගවලට ඉතාම අසිරු තත්වයක් පවතින බව පුන පුනා පවසන ආණ්ඩුව ජනතාව මත අතිවිශාල බදු බරක් පටවමින් පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ සුඛවිහරණය සදහා මෙතරම් මුදලක් වැය කිරිම ආණ්ඩුව කෙරෙහි උත්සන්න වෙමින් පවතින ජනතා අප්‍රසාදය තවදුරටත් වර්ධනය වන බව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජාත්‍යනතර මාධ්‍යට අදහස් දක්වමින් පෙන්වා දෙන අතර රජය තුල පවතින අති විශාල සුඛෝපභෝගී වහාන අතිරික්තය පිළිබදවද එහිදී ඔහු තතු හෙළි කරයි.

About SirilakaNews

Check Also

Untitled-1

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් හමුවේ. Thousands of dead LTTE cadres Rediscovers in Canada

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ  නුවර ජිවත්වන බව හෙළිවි ඇතැයි එරට  නිව් ටොරෙන්ටෝ පුවත්පත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *