Breaking News
Home / ප්‍රධාන පුවත් / කොළඹ කුණු හමුදාවට සහ පොලිසියට භාර දෙයි!

කොළඹ කුණු හමුදාවට සහ පොලිසියට භාර දෙයි!

කොළඹ නගරය හා සදාසන්download ප්‍රදේශවල අවිධිමත් ලෙස බැහැර කර ඇති සියලු කැලිකසළ මේ මාසය තුළ ඉවත් කර දැමීමට ආරක්ෂක හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇත.

මේ මාසය නිමා වන විට නාගරික පිරිසිදු භාවය කොළඹ ඇතුළු සදාසන්න ප්‍රදේශවල ඇති කිරීම මෙහි එක් අරමුණක් වන අතර මින් ඉදිරියට අවිධිමත් ලෙස කසළ බැහැර කරන්නන්ට විරුද්ධව පොලිසිය මඟින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා ඇත.

පොලිසය හා හමුදාව එක්ව මේ ක්‍රියාදාමය සිදු කරනු ලබන මුල්ම අවස්ථාව මෙය වේ.

About SirilakaNews

Check Also

CG_b7298a7f-9image_story

මෙවර ජනාධිපතිවරණයේ වියදම රුපියල් කෝටි 700 ක්! 700 million rupees for the presidential election!

පවතින තත්ත්වය හමුවේ ජනාධිපතිවරණ වියදම රුපියල් කෝටි 700 දක්වා වැඩිවනු ඇතැයි මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *