Home / ඉතිහාසය සහ සංස්කෘතික / පොළොන්නරුව ඓතිහාසික දෙමළ මහා සෑය ඉදිකොට ඇති කාලවකවානුව සනාථ කර ගැනීමට හැකිවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.

පොළොන්නරුව ඓතිහාසික දෙමළ මහා සෑය ඉදිකොට ඇති කාලවකවානුව සනාථ කර ගැනීමට හැකිවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.

පොළොන්නරුව ඓතිහාසික දෙමළ මහා 302551446_3557ed3a47සෑය ඉදිකොට ඇති කාලවකවානුව සනාථ කර ගැනීමට හැකිවූ බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියා සිටියේ, පොළොන්නරුව දෙමළ මහා සෑයේ කැණීම් ආරම්භ කිරීමෙන් පසුව සොයාගත් අඟුරු නියැදි කීපයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ බීටා විශ්ලේෂණ ආයතනය පරීක්ෂණයට යොමුකළ බවය.

මේ අනුව පරාක්‍රමබාහු රජ සමයේ තුළදී ක්‍රි.ව 1025-1165 යන කාලවකවානුව තුළදී දෙමළ මහා සෑය ඉදිකර ඇතැයි විද්‍යාත්මක පරීක්ෂණ තුළින් අනාවරණය කර ගත හැකිවූ බව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පවසා සිටියේය.

download

About SirilakaNews

Check Also

151007145910_sylvain_margaine_a_512x288_sylvainmargaine

යුරෝපා ඉතිහාසයේ අතහෑර දෑමුණු තෑන්වල කාච සටහන්…….

ප්‍රංශ ජාතික ජායාරූප ශිල්පියෙක් වන සිල්වියන් මාර්ගේන් විසින් 1998 සිට මේ දක්වා ගන්නා ලද ජායාරූප ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *