Breaking News
Home / ප්‍රධාන පුවත් / රජයේ වියදම රුපියල් බිලියන 3138 ක්.

රජයේ වියදම රුපියල් බිලියන 3138 ක්.

ලබන වසරINTERIM-BUDGET_300 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව ලබන වසර සඳහා රජයේ වියදම රුපියල් බිලියන 3138 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ආදායම ලෙස ඇස්තමේන්තු කර ඇත්තේ රුපියල් බිලියන 1789 ක්.  මෙම කරුණු අනාවරණ වූයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදියි.

එසේම පසුගිය මස 27 වනදා සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වරයා පවසයි.

About SirilakaNews

Check Also

images

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පුහුණුවලබා ඇතිබව අපරාධ පරික්ෂණවලින් හෙළිවේ. Criminal investigations reveal that a group of suicide bombers have been trained.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව ක්‍රියා කළ අහමද් මිලාන් නැමති අන්තවාදියා ප්‍රහාර එල්ල කිරීම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *