Breaking News
Home / Hotnews / හමුදාව සීරුවෙන්!

හමුදාව සීරුවෙන්!

මහ මැතිවරණ දිනයේ හෝ පසුව නීතිය හා සාමය සුරැ132384694_11nකීම සඳහා අවශ්‍යතාවක් වුවහොත් පොලිසියේ ඉල්ලීම මත ඔවුනට සහායවීම සඳහා යුද හමුදා භට කණ්ඩායම් සූදානමේ තබා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවැසීය.

මහ මැතිවරණ දිනයේ හෝ පසුව නීතිය හා සාමය සුරැකීම සඳහා අවශ්‍යතාවක් වුවහොත් පොලිසියේ ඉල්ලීම මත ඔවුනට සහායවීම සඳහා යුද හමුදා භට කණ්ඩායම් සූදානමේ තබා ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවැසීය.

එම භට පිරිස් කොළඹ සහ පිට පළාත්වල පිහිටි හමුදා කඳවුරුවල සූදානමේ සිටින බවද ඔහු සඳහන් කෙළේය.

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සඳහන් කෙළේ වෙනත් මැතිවරණවලදී මෙන්ම පොලිසියට අවශ්‍ය වුවහොත් හමුදා සහාය ලබාගන්නා බවයි.
ඒ පිළිබඳ හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා කොට ඇති බවද ඔහු සඳහන් කෙළේය.

About SirilakaNews

Check Also

Untitled-2

රට අසීරු ආර්ථික අර්බුදයක! The country is in a difficult economic crisis

ඉදිරී වර්ෂයේදී අත්‍ය අවශ්‍ය සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් රටතුල ඇති වෙමින් පවතින බවට ආර්ථික ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *