Breaking News
Home / Hotnews / මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහි අසත්‍ය යුද අපරාධ චෝදනා ගොනුවීම වෑඩිවෙයි.

මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහි අසත්‍ය යුද අපරාධ චෝදනා ගොනුවීම වෑඩිවෙයි.

ඊශ්‍රායලයට එල්ල වූ යුද අපරාධ චෝදනා වාර්තාවලට වඩා සිව්ගුණයක විදේශ විමර්ශන වාර්තා ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇත.
මෙම විදේශ විමර්ශන වාhuman-rights-watch-logoර්තාවලට අනුව වන්නි මෙහෙයුම සියෑසින් නුදුටු විදේශිකයන් 50 දෙනකු ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට සාක්‍ෂි දී තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට ලොව යුද අපරාධ සිදු කළ වෙනත් කිසිම රටකට මෙලෙස විමර්ශන වාර්තා ඉදිරිපත් වී නැත.
මේ විමර්ශන වාර්තා හෝ සාක්‌කි දුන් විදේශිකයන් ඇත්ත හෝ බොරු කියන්නේද යන්න ගැන මානව හිමිකම් කවුන්සිලය විමර්ශනය කර නැත.

මානව හිමිකම් කවුන්සිලය වෙත දිනපතාම පැමිණෙන කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් යුද අපරාධ දුටු බව දන්වන ව්‍යාජ පිරිස්‌ රැගෙන එනවා. ඔවුන්ගෙන් වැඩි දෙනා යුරෝපයේ සිටින පිරිස්‌ යෑයි මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවැසීය.

About SirilakaNews

Check Also

disability-759

ලක්ෂ දාහතක් වූ ආබාධ සහිත පුද්ගලයන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජන්දය දිමෙන් වැලකී සිටීමට තිරණය කරයි.

මෙරට ලක්ෂ දාහතක් වූ ආබාධ සහිත පුද්ගලයන්ගේ ඉල්ලීම්වලට කිසිදු රජයක් අවධානය යොමු නොකිරීම නිසා මෙවර පළාත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *