Breaking News
Home / ක්‍රීඩා / කමාන්ඩෝ අති දුෂ්කර රිය ධාවන තරග දෙවන අධියර සාර්ථකව නිමාවෙයි.

කමාන්ඩෝ අති දුෂ්කර රිය ධාවන තරග දෙවන අධියර සාර්ථකව නිමාවෙයි.

දුෂ්කර මාර්ග ඔස්සේ රිය ධාවන මෑයෙන් ශුරතා තරගාවලියක් ශ්‍රි ලංක යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුව විසින් පසුගිය වසරේ සිට සංවිධානය කරයි.

පේදුරුතුඩුවේ සිට අති දුෂ්කර වන දුර්ග මාර්ග හරහා තණමල්විල කොමාන්ඩෝ හමුදා පාසෑල  දක්වා කෙරෙනු ලබන රිය පෑදවිමේ ධාවන තරගයක් මගින් ජයග්‍රාහනය තොරාගෑනේන අතර

මේ වසරේ එම තරගය ජයග්‍රාහණය කලේ ඉන්දික සංජය සහ නවීන් මාරපාන යන දෙදෙනායකමාන්ඩෝ රෙජිමේන්තුව මගින් දෙවැනි වරටත් සංවිධානය කළ කමාන්ඩෝ ගවේෂණාත්මක 4×4 චාරිකාව පසුගියදා පේදුරුතුඩුවේ සිට ඌව කුඩා ඔය දක්වා පැවැත්විණි.

19082015_130844371182725758_svg_cmy

දින පහක් පුරා පැවැති මේ ගවේෂණාත්මක චාරිකාවේ දෙවැනි අදියර ලෙස ඌව කුඩා ඔය කමාන්ඩෝ පුහුණු පාසල් භූමියේ දී පැවැති කමාන්ඩෝ අභියෝගතා ශූරතා තරගයේ පළමු ස්ථානය දිනාගත් රියැදුරු ඉන්දික සංජය සමග සහායක රියැදුරු නවීන් මාරපන තරගයේ යෙදුණු අවස්ථාවක්.

About SirilakaNews

Check Also

5c62ba7e25d98_chandikahathurusingha

මාධ්‍ය වාර්තාවලයි අපේ කණඩායමේ ගැටළු ඇති බව පවසන්නේ,පුහුණුකරු චන්දිම හතුරුසිංහ media reports Said that our group has problems, Chandima Haturusinghe ,Coach

පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිබූ බව පැවසෙන ගැටලු තිබුණේ මාධ්‍යවල මිස කණ්ඩායම තුළ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *