Breaking News
Home / පුවත් / ලෝකයේ අධික ණය බරින් පෙළෙන රටවල් විසිපහ අතර ශ්‍රී ලංකාවත් බ්‍රිතාන්‍යයේ THE GUARDIAN සගරාව කියයි.

ලෝකයේ අධික ණය බරින් පෙළෙන රටවල් විසිපහ අතර ශ්‍රී ලංකාවත් බ්‍රිතාන්‍යයේ THE GUARDIAN සගරාව කියයි.

the-guardian-logo

පැවති රජය ඉවක් බවක් නොමැතිව විදේශීය රටවලින් ණය මුදල් රැගෙන අපේ රට උග්‍ර අර්බුදයකට පත්කර තිබෙන බව කදිමට සනාථ කෙරෙන ලිපියක් බ්‍රිතාන්‍යයේ ගාඩියන් සඟරාවේ දක්වා තිබෙයි.

ජාත්‍යන්තරයෙන් ණය මුදල් ලබාගෙන ඉහළ අවදානම් තත්ත්වයට පත්වීගෙන යන රටවල් දහහතරට ශ්‍රී ලංකාව අයත් වන බව ගාඩියන් සඟරාවේ ජුබිලි ව්‍යාපාර නමැති ලිපියේ සඳහන් වෙයි. ‍එහි ලේඛිකාව ස්ටුවර්ස් නමැත්තියකි.

ජාත්‍යන්තරයෙන් ණය මුදල් රැගෙන අර්බුද ගණනාවකට පත්වී තිබෙන ග්‍රීසිය ඇතුළු රටවල් විසිපහක්ද එම ලිපියෙන් නම් කර තිබෙන අතර සැලසුමකින් තොරව පැවැති රජය විදෙස් ණය ගැනීමෙන් 2015 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදන ණය සියට අසූවක් (80%) බවට පත්වී තිබෙන බව ආර්ථික විද්වතුන් ඉහත සගරාවට අනුව පෙන්වා දෙති.

About SirilakaNews

Check Also

Untitled-1 2

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට අගමැති රනිල් වික්‍රමසිංහ බලපැම් කරයි ? Prime Minister Ranil Wickremesinghe pressurizes the Central Bank Monetary Board?

මෙම මාසය අවසන් වීමට පෙර බැංකු ණය පොලිය සියයට 12 සිට සියයට 10 දක්වා අඩු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *