Breaking News
Home / පුවත් / බ්‍රිතාන්‍යයේ VIRGIN GROUP ‘වර්ජින් ගෘප්’ ශ්‍රී ලංකාවේ දෑවෑන්ත ආයෝජනයකට සෑරසේ.

බ්‍රිතාන්‍යයේ VIRGIN GROUP ‘වර්ජින් ගෘප්’ ශ්‍රී ලංකාවේ දෑවෑන්ත ආයෝජනයකට සෑරසේ.

සංචාරක කර්මාන්තය images (2)ප්‍රවර්ධනය කිරීමට හා මෙරට ආයෝජකයන් ඉහළ දැමීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන සර් රිචඩ් බ්‍රැන්සන් හට ශ්‍රී ලංකාවේ සංචාරයකට රජය  ආරාධනා කර තිබේ.

 වාර්තා වන අන්දමට එහි සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත්තේ හිටපු කොමර්ෂල් බැංකුවේ සභාපති හා ‘JAT හෝල්ඩිංග්ස්’ හි සභාපතිවරයා වන හා රිචඩ් බ්‍රැන්සන් මහතාගේ මිත්‍රයෙකු වූ දිනේෂ්                                            blog-virginquiz-110309 වීරක්කොඩි මහතාය.images (1)

සර් රිචඩ් බ්‍රෙන්සන් ඉතා ප්‍රසිද්ධියක් උසුළුන ‘වර්ජින් ගෘප්’ හි නිර්මාතෘවරයා වේ. ‘වර්ජින් ගෘප්’ මේ වන විට සමාගම් 450 කට වඩා හිමිකම් කියයි.

‘ෆෝබ්ස් 2014 ‘වාර්තාව අනුව සර් රිචඩ් බ්‍රැන්සන් මහතා එක්සත් රාජධානියේ 7 වෙනි පෝසතා වෙයි. ඔහුගේ දේපළ වටිනාකම පවුම් බිලියන 5 ක් පමන වේ. වාර්තා වන අන්දමට ‘වර්ජින් ගෘප්’ ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය සඳහා කැමැත්තක් දක්වන බව වාර්තා වේ.

About SirilakaNews

Check Also

Untitled-1 2

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට අගමැති රනිල් වික්‍රමසිංහ බලපැම් කරයි ? Prime Minister Ranil Wickremesinghe pressurizes the Central Bank Monetary Board?

මෙම මාසය අවසන් වීමට පෙර බැංකු ණය පොලිය සියයට 12 සිට සියයට 10 දක්වා අඩු ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *