Breaking News
Home / ප්‍රධාන පුවත් / ද්‍රවිඩ සන්ධානයේ මෑතිවරණ ප්‍රකාශයේ උතුරු නෑගෙනහිරට පුර්ණ බලතල සහිත සන්ධීය රාජ්‍යක්!

ද්‍රවිඩ සන්ධානයේ මෑතිවරණ ප්‍රකාශයේ උතුරු නෑගෙනහිරට පුර්ණ බලතල සහිත සන්ධීය රාජ්‍යක්!

සන්ධීය රාජ්‍ය සංකල්ප පෙරදෑරි කරගත් Sri-Lankan-electionsඋතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමක්‌ සහිත සම්පූර්ණ බලය බෙදීමක්‌ ද්‍රවිඩ ජාතිකයන්ට අවශ්‍ය බවට ද්‍රවිඩ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් ප්‍රධාන තේමාව යයි ද්‍රවිඩ සන්ධානය හෙළිකර ඇත.

යාපනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ද්‍රවිඩ සන්ධාන මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් විසින් හෙළිකර තිබේ.

වව්නියාවේ පැවැති ද්‍රවිඩ සන්ධාන ප්‍රධානීන්ගේ සාකච්ඡාවකදී මැතිවරණ ප්‍රකාශනයට අදාළ කරුණු ගැන එකඟතාවයකට පැමිණ ඇත.

රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් නිදහස්‌ කිරීම, අතුරුදන් වූවන් ගැන ක්‍රියා කිරීම යන අවතැන් වූවන් පදිංචි කිරීම් සහ කරුණුම ගැනද එම මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත්වී තිබේ.

 

About SirilakaNews

Check Also

emblam-1

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණය කරයි. The UNICEF Children’s Fund has decided to remove From his logo the mother for Sri Lanka.

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණයකර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *