Breaking News
Home / ප්‍රධාන පුවත් / ඈමරිකාව බ්‍රිතාන්‍ය ඉන්දියාව මෑතිවරණයට සෘජු මෑදිහත්විමක.

ඈමරිකාව බ්‍රිතාන්‍ය ඉන්දියාව මෑතිවරණයට සෘජු මෑදිහත්විමක.

මෙවර මැතිවරණය පිළිබඳව විදේශ බුද්ධි සේවා තුනක්‌ දැඩි නිරීක්‍ෂණයේ යෙදී සිටින බව අනාවරණය වී ඇත.unnamed

ඈමරිකාව බ්‍රිතාන්‍ය ඉන්දියාව යන රටවල තානාපති කාර්යාල දේශපාලන නිලධාරීන් විසින් මෙම නිරීක්‍ෂණ අරඹා තිබේ. නිරික්ෂනයට අමතරව මෑතිවරණයේදී ජයග්‍රාහණය කල යුතු පක්ෂය සහ අපේක්ෂක්යින් අරඹයා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම මෙම තානාපති දේශපාලන නියෝජිතයින් දෑනටමත් විවිධ ක්‍රියාකාරකම් වල නිරත වන බව වාර්තා වෙයි.

මේ සඳහා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ සහාය ලබාගෙන ඇතැයි රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ ආරංචි මාර්ග පැවැසීය.

මෙකී බුද්ධි අංශවලට සම්බන්ධ එම නිලධාරීන් පසුගිය දින කීපය තුළ  පක්ෂ කිපයක ඉහළපෙළේ දේශපාලකයින් රෑසක් සමග රහස්‌ සාකච්ඡාවලද යෙදී ඇතැයිද එම ආරංචි මාර්ග වෑඩිදුරටත් පවසයි.

About SirilakaNews

Check Also

emblam-1

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණය කරයි. The UNICEF Children’s Fund has decided to remove From his logo the mother for Sri Lanka.

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණයකර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *