Breaking News
Home / 2015 / July

Monthly Archives: July 2015

අනාගත් කණ්ඩායම යළි අනා අවසානයේදි ඔවුහු පාකිස්තානය පරාජයට පත්කළහ.

26072015_130823862138046527_svg

අවසන් මොහොතේ දී ජයග්‍රාහී මාවතට පිවිසි ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් පිත්තෙන්, පන්දුවෙන් හා පන්දු රැකීමෙන් විශිෂ්ට දස්කම් පාමින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති අවසන් එක්දින තරගයේදී ලකුණු 165කින් පාකිස්තානය පරාජයට පත්කළහ. ඒ අනුව තරගමාලාවේ පරාජය 3-2ක් ලෙස පාකිස්තානයට කුසලානය හිමිකරදෙමින් නිමාවට පත්විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ...

Read More »

වසර පනහකට පසු ඈමරිකා කියුබා විරසකය නිමා වෙයි.

US-cuba-handshake

 1961 සිට වසර 54 ක් තුළ අමෙරිකාව සහ කියුබා අතර පැවැති රාජ්‍යතාන්ත්‍රික විරසකය නිමාවට පත්කරමින් පෙරේදා දෙරට අගනුවරවල තානාපති කාර්යාල විවෘත කර තිබේ. මේ අනුව දීර්ඝ කාලයක සිට දෙරට අතර පැවැති විරුද්ධවාදී ආකල්ප තුරන් වී යනු ඇතැයි විශ්වාස කෙරේ. සෑම කරුණක්ම සම්බන්ධයෙන් අමෙරිකාව සහ කියුබාව එකම දෘෂ්ටියකින් නොබලන නිසා විසඳාගත යුතු ...

Read More »

සමස්ත ලෝකයේම සම්මානයට සහ ආදරයට පාත්‍රවු සම්මානනීය හිටපු දකුණු අප්‍රිකා කළු ජාතික නායක නෙල්සන් මැන්ඩෙලා

සමස්ත ලෝකයේම සම්මානයට සහ ආදරයට පාත්‍රවු සම්මානනීය හිටපු දකුණු අප්‍රිකා කළු ජාතික නායක නෙල්සන් මැන්ඩෙලාගේ උපන් දිනය සැමරිමේ උත්සව සභාවට සහභාගි වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කි මූන් පවසා ඇත්තේ වඩා යහපත් ලෝකයක් බිහි කිරීමට නෙල්සන් මැන්ඩෙලා ආදර්ශයට ගත යුතු බවයි.අන්‍යයන්ට සෙත සැලසීමට සෑමකෙනෙක්ම තම තමන්ගේ ප්‍රජාව තුළ යම් සේවාවක් ...

Read More »

ජැමෙයිකානු සංගීතයේ විප්ලවාදියා ලෙස ලොව පුරා අසීමිත ජනප්‍රියත්වයක් හිමිකරගත් රොබට් නෙස්ටා මාලේ හෙවත් බොබ් මාලේ

26072015_130823783294204065_slm_cmy-320x200

සාමය සඳහා ජීවිතයකැප කළ ලෝක ප්‍රකට මානව හිතවාදීන් සැමරීමට අමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ විල්මින්ටන් නුවර කේන්ද්‍ර කරගනිමින් උපහාර උත්සව වාර්ෂිකව පැවැත්වෙයි. මෙහි වඩාත්ම ආකර්ශනයට ලක්වූ උපහාර උළෙල පැවැත්වූයේ පසුගිය සෙනසුරාදාය. එදින කළු ජාතිකයන්ගේ විමුක්තිය වෙනුවෙන් දේශපාලන අරගලය වෙනුවට ගායනය තෝරාගත් ජැමෙයිකානු සංගීතයේ විප්ලවාදියා ලෙස ලොව පුරා අසීමිත ජනප්‍රියත්වයක් හිමිකරගත් රොබට් ...

Read More »

ජනතාවගේ විශ්වාසය තබා පවතින වැඩ කොටස නිමකර මම දේශපාලනයෙන් ඉවත්ව ගෙදර යනවා. රනිල් වික්‍රමසිංහ

20072015_130818760591745758_stc

 මහින්ද රාජපක්ෂට මෙන් බලයට කෑදරකමක් තමන්ට නොමැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතාවගේ විශ්වාසය තබා පවතින වැඩ කොටස නිමකර තමන් දේශපාලනයෙන් ඉවත්ව ගෙදර යන බව ද ඒ මහතා කීය. අකුරණ ප්‍රදේශයේ දී පැවැති ජනහමුවක දී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ඉදිරි මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අඛණ්ඩ වසර 15ක් මෙරට අගමැති ...

Read More »

ශ්‍රී ලංකිකයින් අතර තවත් අයි.එස්.අයි සටන්කරුවෝ.

rfdiraq-sfSpan

අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයට එක්‌ව ඇති තවත් ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයකු පිළිබඳ තොරතුරු හෙළිව තිබේ. අයි.එස්.අයි සටන්කරුවන් ලෙස අරාබියේ සටන් වදින පුද්ගලයින් අතරේ ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමානයක් සිටින බව මෙරට බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. ඉකුත් දා සිරියාවේදි මියගිය අයි.එස්.අයි සටන් කාමියෙකු වු ෂර්ෆස්  මුෂීන් නෑමෑත්තාගේ මස්සිනා කෙනෙකුද ...

Read More »

‘වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ’ – 73 වන වියමන

pictures-of-beautiful-roses-5

නිබදව හමන සිතල සුලං රෑළි කාමරයේ ජනේලය මත් වු තිර රෙදි ලතාවකට නළවමින් නින්ද් නොනින්ද අසළ අසම්මත සිතිවිළි සමග යාත්‍රාවන නිම්සරාගේ සිතට සේම ගතටද සුවයක් ගෙනාවේය. අරවින්ද අද සරසවියට ආ පළමු දවස බව දත් ඈයගේ සිත පසුගිය කාළය පුරා පුරවාගෙන සිටි පිඩාකාරී සිතිවිළි සියල්ල ඉවතළුවා සේ විශල් සහනයක් අත්විදිම්න් සිටින්නට ...

Read More »

නුතණ ජිවන රටාව සහ සිරුරේ මේද වර්ධනය පිළිබද පරේෂණ සටහනක්.

colesterol-alimentos

සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය, විවිධ නමින් හැඳින්වෙන ඖෂධය මගින් අඩු කෙරේ.නමුත් අප ගන්නා ආහාරවල වෙනසක් කිරීමෙන් කෙතෙක් දුරට කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගත හැකිද ? මෙම ඖෂධය පාවිච්චියෙන් අතුරු ආබාධ ඇති වන නිසා බොහෝ දෙනෙක් ඒවා දිගු කාලීනව භාවිතා කිරීමට අකමැතියි. ලන්ඩනයේ ‘කිංග්ස් කොලේජ්’ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ස්කොට් හාඩින්ග් ගේ සහය ...

Read More »