Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / යුධ අපරාධ සම්බන්ධයෙන් රුවන්ඩා බුද්ධි ප්‍රධානියා ලන්ඩනයේදි ස්පාන්ඤ පොලිස් අත් අඩංගුවට.

යුධ අපරාධ සම්බන්ධයෙන් රුවන්ඩා බුද්ධි ප්‍රධානියා ලන්ඩනයේදි ස්පාන්ඤ පොලිස් අත් අඩංගුවට.

යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් බුද්ධි අංශ ප්‍රධානි ක්රෙන්සි කරාකේ ලන්ඩනයේ දී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රුවන්ඩාවේ ආණ්ඩුව ප්‍රබල විරෝධයක් ඉදිරිපත් කොට ඇත150623091517_karenzi_karake_512x288_bbc_nocreditimages (1)

මෙම ක්‍රියාව අප්‍රිකානුවන් අවමානයට ලක් කිරීම සඳහා කරන ලද්දක් බව රුවන්ඩා විදේශ අමාත්‍ය ලුයිස් මුසකිවාබෝ කියා සිටී.

රුවන්ඩාවේ 1994 දී සිදුවූ සමුහ මනුෂ්‍ය සංහාරය යටපත් කිරීම සඳහා උත්සාහ කරන පිරිස් මෙම චෝදනා ඉදිරිපත් කරන බවයි විදේශ ඇමතිවරිය කියා සිටින්නේ.

සමුහ සංහාරය අවසානයේ සහන සේවකයින් පිරිසක් මරා දැමීම සම්බන්ධයෙන් රුවන්ඩා බුද්ධි අංශ ප්‍රධානියා ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව ස්පාඤ්ඤය ආණ්ඩුව කියා සිටී.

About SirilakaNews

Check Also

NAVE

ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට එල්ල කළ ප්‍රහාරයට සෞදි අරාබිය,ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට චෝදනා කරයි. Saudi Arabia and the United States accuse Iran of assault on two oil ships at Gulf Coast.

ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පසුගිය දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *