Breaking News
Home / 2015 / May

Monthly Archives: May 2015

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ – 71 වෙනි වියමන

indian-beautiful-girls

හදිසියේ හමුවිය යුතු යෑයි ධර්මදාස අරංගවිල දුරකථකයෙන් පෑවසිමත් සමග සිරිපාලට ඒ පිළිබද විවිධ අදහස් ඈතිවිය. ලොකු දියණියගේ විවාහයෙන් පසු ඈය රටින් පිටව යාමට තිරණය කර ඈති අවස්ථාවක මාලිංගගේත් නිම්සරාගෙත් විවහා මංගල්‍ය සිදුකිරිමට අරංගවිල තිරණය කලේත් තම දරු දෙදෙනාම තමන් වෙතින් දුරස්විම කෙසේ දරා ගන්නේද යන්න ඔහු කෙරෙහි තනිකමක් රෑගෙන ආවේය. ...

Read More »

වෑනිසියේ දුපත් ජලයෙන් යටවේ.

127

වැනීසියේ වඩදිය ගැලීමක් නිසා ජල මට්ටම ඉහළ යාමෙන් වැනීසියානුවන් සහ සංචාරකයන් ජලයෙන් ආරක්ෂා වීමේ පියවර අනුගමනය කරමින් සිටින බව වාර්තා වේ. ජලයෙන් පිරී ඇති ශාන්ත මාර්ක්ස් චතුරස‍්‍රය සහ අනෙකුත් ප‍්‍රදේශවල ගමනා ගමන කටයුතු සඳහා ලීවලින් නිමැවූ ගමන් තීරුයොදාගැනීමට සිදු වී ඇතැයි පැවැසේ. වසරේ මේ කාලසීමාවේ ජලගැලීම් සාමාන්‍ය තත්ත්වයක් බව ප‍්‍රකාශ කරන ...

Read More »

පකිස්ථානය බින්ලාඩන්ව ඈමරිකාවට මුදලට පවා දුන් බව හෙළිවෙයි!

Mike Mullen, Scott van Buskirk,  Ashfaq Kayani, Ahmad Shuja Pasha

ඈමරිකානු මෑරීන් විශේෂ හමුදා ඒකකයක් විසින් පකිස්ථානයේ ඈබඩබාද් ප්‍රදේශයේ නිවසක සෑගවී සිටියදි මරා දමන ලද ඔසාමා බින්ලාඩන් පිළිබද ඈමරිකානු මාධ්‍ය අතර කෙරෙන ගවේෂණාත්මක හෙළි කිරිම් හරහා බින්ලාඩන් ඝාතනය වු ආකාරයට තුඩුදුන් අළුත්ම තොරතුරු රෑසක් වාර්තා වෙයි. බින්ලාඩන් ඝාතනය වුයේ ඈමරිකානු හමුදා තාක්ෂණ මෙහෙයුම හරහා නොවන බව ස්මතුවන අළුත්ම තොරතුර වන ...

Read More »

වොලිබොල් සංගමයේ සභාපති තනතුරට දේශපාලකයෙකු පත් නොකිරිමට තීරණය කරයි.

2063402008Volley

මෑයි 15 වැනිදායින් පසු ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සෑම නිලධාරියකුම අදාළ තනතුරුවලින් ඉවත්වන බවත්, නැවත නාමයෝජනා කැඳවා නිලවරණයක්‌ පැවැත්වීමට කටයුතු යොදන බවත් එම සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ මහතා විසින්  ක්‍රීඩා අමාත්‍යංශයට දෑනූම් දිමට නියමිත විය. ඉන් පසුව අලුතින් නාමයෝජනා කැඳවීම පිණිස තවත් දින 40 ක්‌ද, එම නාම යෝජනා පිළිගැනීමෙන් පසු නිලවරණය පැවැත්වීමට ...

Read More »

ප්‍රමුඛ බැංකුවේ තැන්පත්කුරුවන් 8200 කගේ තැන්පතු මුදල් ආපසු ලබාදෙයි.

download

පසුගිය රජය විසින් වසා දමන ලද ප්‍රමුඛ බෑංකුවේ ගිණුම් හිමියන් විසින් තෑන්පත්කර තිබු ඔවුන්ගේ මුදල් නෑවත ලබා දිමට වත්මන් රජය විසින් පියවරගෙන තිබේ. වසර දහයක් පුරා අක්‍රියව පවතින මෙම බෑංකුවේ මුල්‍ය ස්ථාවර තෑන්පතු කරුවන්ගේ සංඛ්‍යාව අට දහස් දෙසියකි(8200). පසුගිය රජය විසින් ලබාගෙන තිබු ණය ප්‍රමාණය රුපියල් බිලියන 8999 ක් වන ...

Read More »

එල්.ටී.ටී ඊ සංවිධානයට යළි මේරටේ ඉඩක් නෑ! ජනාධිපතිතුමා කියයි

Maithripala-Gampola-2014

ත්‍රස්ථවාදයට හෝ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ සංවිධානයට යළි හිස ඔසවීමට කිසිදු ඉඩක් නොතබන බවත් යළි යුද්ධයක් ඇතිවීමේ අවදානම වැලැක්වීමට ආණ්ඩුව සියලු පියවර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාතරදී  විජයග්‍රහණයේ 6 වැනි සමරුව අමතමිනි. යුද්ධය ජය ගැනීමෙන් පසු කැඩුණු පාළම්, කැඩුණු මාර්ග සංවර්ධනය කළත් කැඩුණු හදවත් ...

Read More »

මගේ නාමලීට බෑදි ආදරේ ගීතය ගෑයූ හරුන් ලන්ත්‍රා

දශක හයක් අභිබවා සිංහල ගීතයේ මිහිර මවන්නට අවිහිංසක මියුරුතර අව්‍යාජ වෙහෙසක් ගත් අසිංහල මනසක් හිමි අසිංහල ‍සංගීතවේදියා හරුන් ලන්ත්‍රා. එච්ආර් ජෝතිපාල, ජේඒ මිල්ටන් පෙරේරා, මොහිදීන් බේග් වැනි ගායකයන් මෙන්ම බොහෝ විට හරුන් ලන්ත්‍රාටද තිබුණේ ඉන්දීය අනුකාරක ගී සමග ගනුදෙනුවක්. නමුත් එම දමිළ හෝ හින්දි ගනුදෙනුව සිංහලට ගෙන එන්නට සැබෑ සිංහල ...

Read More »

බොදුබලේ නම විකුණා ‘පෑෂන් බග් ‘ ගිනිතෑබු චිවර ධාරියා හෙළිවෙයි.

පැපිලියානේ ‘පැෂන් බග්’ වෙළඳසැල පසුගිය වසරේදී බොදුබල සේනා සංවිධානය විසින් ගිනි තබන ලද බවට ගෙනගිය ප්‍රචාරය පිටුපස සිටින පුද්ගලයා හා එය සිදුවූ ආකාරය පිළිබඳව මේ වනවිට පොලීසියට හෙළිදරව් කරගැනීමට හැකිවී තිබේ. මෙම ගිනිතැබීම් පිටුපස සිටින්නේ පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවෙණාධිපති මැදගොඩ අභයතිස්ස නෑමෑති චිවර ධාරියා බව මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පු වී ...

Read More »

ප්‍රභූ ඝාතන සෑලස්මක් පවතින බව විදේශ ඔත්තුසේවා අනතුරු අගවයි!

pistola

ශ්‍රී ලංකාව තුල ඉහල පෙලේ ප්‍රභූ ඝාතනයක් සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහල අගයක පවතින බව විදේශ ඔත්තු සේවා රජයේ ආරක්ෂක අංශයන්ට දැඩි ලෙස අවධාරණය කොට තිබේ. විදේශ ඔත්තු සේවාවන්ගේ දත්ත හා තොරතුරු අනුව පසුගිය රජය හා සම්බන්ධව විවිධ අක්‍රමිකතාවලට හවුල් වී සිටි පිරිස් මේ පිටුපස සිටින බව අනාවරණය කරගෙන ඇත. මෙම අක්‍රමිකතාවලට හවුල් වූ ආරක්ෂක අංශයේ මෙන්ම ...

Read More »