Breaking News
Home / Uncategorized / ලෝකයේ මානව තදබදය වෑඩියෙන්ම දෑනෙන රට බවට ඉතාලිය පත්වෙලා-ඉතාලි අගමෑති මත්තයෝ රෙන්සි

ලෝකයේ මානව තදබදය වෑඩියෙන්ම දෑනෙන රට බවට ඉතාලිය පත්වෙලා-ඉතාලි අගමෑති මත්තයෝ රෙන්සි

ලෝකයේ නන් දෙසින ඉතාලිRENSIයට පෑමිණෙන සංක්‍රමිනක ජාතින් නිසා වර්ථමානයේ ඉතාලිය world Human traffick අර්බුදයේ කරමුලටම සිරවි ඈති බව විශේෂ නිල ප්‍රකාශයක් කරමින් පවසයි.
ඉකුත් දා බිබිසි ලෝක ප්‍රවෘති සේවය විසින් ඉතාලි අගමෑතිවරයාගේ මෙම ප්‍රකාශයට විශේෂ ප්‍රසිද්ධියක් ලබාදුන් අතර ලිබියානු දේශපාලන අර්බුදය හමුවේ එරට සිට සහ අෆ්‍රිකානු මහද්දිපයේ සිට මුහුදු මාර්ග ඔස්සේ එසේ පෑමිණෙන මිනිසුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරගෑනිමට ඉතාලියට මහත් වෙහෙසක් දෑරිමට සිදුවි ඈති බව සහ එය ඉතාලියේ පමනක් නොව මුළු මහත් යුරෝපා කරයටම සිවිල් දේශපාලන සහ සංස්කෘතික ප්‍රශ්න රෑසක් නිර්මානය කරදි ඈති බව අග්‍රාමාත්‍ය රෙන්සි පෑවසිය. 

යුද්ධය හෝ දේශපාලන අස්ථාවර භාවය නිසා අනාථවන ඉහත කි කලාපයේ මිනිසුන් ඉතාලියට හෝ යුරෝපයට මරණය හෝ ජිවිතය මෑදින් ගමනක නිරත විමෙන් මුහුදෙදි මේ වන විට සංඛ්‍යාත්මකව විශාල ජිවිත හානියක් සිදුවි සහ සිදුවෙමින් පවතින අතර එය ලොව වෑදගත් රටක් සහ ජාතියක් ලෙස තමන්ගේ රටටත් ජාතියටත් ඉවසිය නොහෑකි අර්බුදයක් වි ඈතෑයි ද අගමෑති වරයා පෙන්වා දෙයි..

මේ අනුව මෙසේ විනාශවන ජිවිත ආරක්ෂා කිරිමට තම රටට සොභාවිකම ලෝකය විසින් පවරා ඈති රාජකාරිය ඉතාම බෑරෑරුම් නිසා  සහ එය තව දුරටත් කොයි තරම් දුරට ඔරොත්තු දේද යන්න අනාගතය විසින් විනිස්චය වෙතෑයි සිතා මේ මානව පිඩනයට අපේ රට සහ මගේ ජනතාව සාවධාරණව අනුගත වෙන බව ඉතාලි අගමෑතිවරයා වෑඩි දුරටත් පවසන අයුරු  BBC හරහා ප්‍රචාරය විය.

 

About SirilakaNews

Check Also

Untitled-1

මහා බ්‍රිතාන්‍යට යුරෝපා සංගමයෙන් ඉවත්විමට නොහැකි ජාත්‍යන්තර දේශපාලන ගැටළු රෑසක්! International political issues in the UK can not be resolved by the European Union!

  යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා බ්‍රිතාන්‍යයට මැයි 22 දින දක්වා කල් ලබාදීමට යුරෝපා සංගමය එකඟත්වය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *