Breaking News
Home / ප්‍රධාන පුවත් / බැසිල් අත්අඩංගුවට

බැසිල් අත්අඩංගුවට

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

පොලිස් මුල්‍ය වංචා විමර්ශන ඒකකය විසින් අද උදෑසන සිට පැය 10කට අධික කාලයක් ඔහුගෙන් download (2)ප්‍රශ්න කරන ලදි.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදු වූ බව කියන අයථා ගනුදෙනු සහ මුල්‍ය වංචා සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට විරුද්ධව චෝදනා එල්ල විය.

ජනාධිපතිවරණයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය වෙත ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දා   දිවයිනට පැමිණියේය.

About SirilakaNews

Check Also

103267849-GettyImages-177189969.530x298

රාජ්‍ය බැංකු කඩා වැටීමේ අවදානමක්! State banks risking collapse.

රාජ්‍ය බැංකු වලට උදා වෙමින් පවතින මුල්‍ය අර්බුදය හමුවේ ඒවයේ ක්‍රියාකාරිත්වය ඉතා මන්දගාමි ස්වරුපයක් ගෙන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *