Breaking News
Home / කලා / ප්‍රවීණ රංගධර දයා අල්විස් අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ රංගධර දයා අල්විස් අභාවප්‍රාප්ත වේ

4421-daya-alwis-injured-in-accident376958256පසුගියදා හදිසි අනතුරකට ලක්ව ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහු 72 වන වියේ පසුවිය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග ඒතතයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු සිදු කරන ලද සී.ටී. ස්කෑන්වලදී ඔහුගේ මොළයෙන් විශාල ප්‍රමාණයේ ලේ ගැලීම් සහිතව අසාධ්‍ය තත්වයට පත්ව සිටින බව වාර්තා වූ අතර අවාසනාවන්ත ලෙස අද අලූයම 3.50ට පමණ ඔහු අභාවප්‍රාප්ත විය.

About SirilakaNews

Check Also

samitha

ලෝකයේ ප්‍රථමවතාවට එකම චිත්‍රපටයකදි මවක් සහ දියණියක් සම්මාන ලැබීම! Mother and Daughter In the same movie Award for the first time in the world

මම විතර සතුටෙන් ඉන්න අම්ම කෙනෙක් නැතුව ඇති මම හැමදාමත් නවකයන් වෙනුවෙන් පෙනී සිටිනවා පසුගියදා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *