Breaking News
Home / ප්‍රධාන පුවත් / කිළිනොච්චි හා මුලතිව් විශේෂ අධ්‍යාපන කළාප ලෙස ප්‍රකාශයට

කිළිනොච්චි හා මුලතිව් විශේෂ අධ්‍යාපන කළාප ලෙස ප්‍රකාශයට

කිළිනොච්චි හා මුලතිව් විශේෂ අ20081029_EP03ධ්‍යාපන කළාප ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතා මෑතකදී යාපනයේ කරන ලද සංචාරයේදී එහි අධ්‍යාපන බලධාරීන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා පවත්වා ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දී ඇත.

මෙම වැඩසටහන යටතේ ප්‍රදේශවල ඇති පාසැල්වල තත්වය හා ඒවාගේ භෞතික සම්පත් වැඩි දියුණු කිරීම මේ යටතේ සිදු කරනු ලබන අතර මේ වන විට සිවිල් ආරක්ෂක සේවාවලට සම්බන්ධව ප්‍රදේශයේ පාසැල්වල ඉගැන්වීමේ කටයුතුවල නිරත වී ඇති ගුරුවරුන් විභාගයකින් හා ඉන් අනතුරුව පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව ගුරු සේවයට එක් කර ගැනීමට ද නියමිතය.

About SirilakaNews

Check Also

103267849-GettyImages-177189969.530x298

රාජ්‍ය බැංකු කඩා වැටීමේ අවදානමක්! State banks risking collapse.

රාජ්‍ය බැංකු වලට උදා වෙමින් පවතින මුල්‍ය අර්බුදය හමුවේ ඒවයේ ක්‍රියාකාරිත්වය ඉතා මන්දගාමි ස්වරුපයක් ගෙන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *