Breaking News
Home / සංස්කාරක සටහන

සංස්කාරක සටහන

සංනිවේදනයේ උපරිමය වු අන්තයෙන් විශල් පරාසයක් තුල තම ස්ථානය ඉතා සාර්ථකව සළකුණු කර ඇති ‘සිංහල අක්ෂර විඥ්ඥාණ ප්‍රජව‘ තුල විද්‍යුත් තාක්ෂණ අන්තර්ග්‍රාහණයෙන් නිර්මාණය වන පුවත් පතක් ලෙස ‘සිරිලක’ ඔබ හමුවේ තබමි.

ජිවත්වීම වටා බ්‍රමණයවන අනේක විUntitled-4ධි විවිධත්වයට උවැසි ප්‍රධානතම අවශ්‍යතාවයක් වන තම අන්තයේ සිදුවන දැ පිළිබද පවතින වැටහිම සහ ඉන් පෝෂණය වන බුද්ධිය පිළිබද මානව ක්‍රියාදාමයේ ඔබ නැමති ඉලක්කය මගේ ව්‍යායාමයේ නියතය වන අතර එහි සර්ථකත්වයේ විනිස්චයද ඒ හා සමගාමිව ඔබ සතු කරමි.

විමසිලිමත්වීම, සොයාබැලීම, යථාර්තය හදුනාගැනිම, ඒ මගෙහි සාර්ථක දේ ජිවිතයට උකහා ගැනීම, මාධ්‍ය සංසරණයේ විපුල ගුණවන හෙයින් ඉතා දියුණු මනසකින් හෙබි මිනිසුන් නිරනතරයෙන්ම තොරතුරු දැනගැනිම සදහා ඊට පිවිසෙති.

ඒ අවශ්‍යතාවයට උවටැන් කරන්නට හැකි මානව සත්කාරයක් වේවා යන උසස් මිනිස් සිතුවිල්ලෙන් යුතුව මේ ක්‍රියාදාමය රෑගෙන හමුවන කිනම් හෝ සිද්ධාන්තයක මිණුමෙහි විශාලත්වයට වඩා ඉන් ඔබට අත්විදිය හැකි දැ පිළිබද වු ඉහත කී නියතයේ සාපේක්ෂරතාවයට අනුකුල වෙමින් මාධ්‍ය මෙහෙවරක නිරත වීමට සහ එයින් සමාජගතවන දේ මත

 ‘අපේ ජාතියේ මිනිසුන්ට’ ඉටුවිය හැකි බුද්ධිමය සත්කාරය මගේ යුතුකමේ උපරිමය වු ආත්මීය වන්දනාවක් කොට සළකමි.

අශෝක හෙට්ටිආරච්චී

සංස්කාරක, සිරිලක අපක්ෂපාති විකල්ප විද්‍යුත් සාර සංග්‍රාහය

Management note
I have set up ‘Sirilaka’ as a newspaper that has been designed with electronic technology in the ‘Sinhala scripting conscious society’ that has been successfully tracked in a wide range of communication.

Investigating, searching, realizing the reality, drawing on what is successful in the way of life, and having a good circulation in the circulation of the media, it is possible for people of very advanced minds to get information.

The human nature of this kind of care, which can be taken care of by this high quality human thought, will be more sensible than the magnitude of the measure of this theory, in accordance with the relativity of the aforementioned constituency, engaging in a media mission and on the basis of its socialization

Intelligent care can be done to the ‘people of our nation’, I wish to be the highest and most consummate method of my life.
Asoka Hettiarachchi
Editor, www.sirilakanews.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *